කුසට අහරක්
නැතත්
කුසගිනි
නිව්වා මගේ
ගතට වැරහැලි
ඇඳන්
සැරසුවා ගත
මගේ
සඳ සාවිය
නොනිදා
මුලු ලොවම
නිදනා රැයේ
මා හින්දා
නිදි වැරුවා
සීතලේ පන්
පැදුරේ
මහමෙරකි නුඹෙ
සවිය
පින් කෙතකි
සෙත සදන
ඉපිද මිය යන
තුරුම
පතන්නෙමි මා
නුඹව
Harima lassanai
ReplyDeleteස්තුතියි
ReplyDeleteඅම්මා ගැන කියපු ලස්සන කවියක්
ReplyDeleteඅම්මා ගැන කියපු ලස්සන කවියක්
ReplyDeleteඅම්මා ගැන ලියවුනු ලස්සන කවියක්
ReplyDeleteනිර්මාණාත්මක සංවේදී සිතුවිලි ගොනුවුනු පද්‍යයක්.
ReplyDeleteReality..
ReplyDeletehithata denunu nirmanayak
ReplyDeletelassana nirmanayak akke
ReplyDelete